ඉන්දියාවට එරෙහි බංග්ලාදේශ එක්දින සංචිතය නම් කෙරේ

Date:

සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන බංග්ලාදේශ කාන්තා සංචිතය නිවේදනය කර තිබෙනවා.

සංචිතය සදහා Sharmin Akhter යළි කැදවීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

එමෙන්ම ක්‍රීඩිකාවන් 17 දෙනෙකුගෙන් යුත් සංචිතයට Shorna Akter, Marufa Akter හා Salma Khatun ද නම් කර තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය ජූලි 16 වැනිදා ඩකා හී දී ආරම්භ වීමට නියමිතයි.

ඉන්දියාව හා බංග්ලාදේශය අතර ඊයේ(13) නිමා වූ 20යි 20 තරගාවලිය තරග 2-1 ක් ලෙස ඉන්දියාව ජය ගත්තා.

Bangladesh squad:

Nigar Sultana (capt & wk), Nahida Akter (vice-capt), Murshida Khatun, Fargana Hoque, Sobhana Mostary, Shorna Akter, Ritu Moni, Lata Mondal, Disha Biswas, Marufa Akter, Sharmin Akhter, Sanjida Akter, Rabeya Khan, Sultana Khatun, Salma Khatun, Fahima Khatun, Shamima Sultana

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...