පළමු ශතකය මෙන්ඩිස්ගෙන්

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කර ඇති වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම ශතකය වාර්තා කිරීමට හලාවත මේරියන්ස් කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් ඊයේ(19) සමත්වුණා.

ඒ, මීගමුවට එරෙහිව පැවැති තරගයේදීයි.

එහිදී කමිඳු මෙන්ඩිස් ලකුණු 117ක් ලබාගත්තේ පන්දු 115කට මුහුණ දෙමින්.

ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 8ක් ඇතුළත්.

එම ඉනිමත් සමග මේරියන්ස් කණ්ඩායමට ලකුණු 109 ක ජයක් ද මෙම තරගයෙන් හිමි වුණා.

හලාවත මේරියන්ස් – 264/9 (50)

කමිඳු මෙන්ඩිස් 117, සනෝජ් දර්ශික 27, ලසිත් කෲස්පුල්ලේ 26, රිසිර වීරසූරිය 24,

ෂෙහාන් ප්‍රනාන්දු 45/2, චමත් වික්‍රමසිංහ 61/2

මීගමුව – 155 (40.2)

අභිෂේක් ආනන්ද කුමාර 32, චමත් වික්‍රමසිංහ 24, ශෂින් රසන්ත 20, නිශාන් පීරිස් 20,

දසුන් සේනාරත්න 24/2, නවීන් ගුණවර්ධන 8/2, සනෝජ් දර්ශික 16/2

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...