අවසන් මහා තරගයේ කාසියේ වාසිය නෙදර්ලන්තයට ; ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් දෙකක්

Date:

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නෙදර්ලන්තය සමත් වුණා.

ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව තරගයේ පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

තරගය හරාරේ හී දී පැවැත්වෙන අතර, මෙම තරගය සදහා ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ආබාධයකට ලක්ව සිටින දිමුත් කරුණාරත්න මෙන්ම දුෂාන් හේමන්ත වෙනුවට ධනංජය ද සිල්වා හා වනිදු හසරංග කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර, නෙදර්ලන්ත ක්‍රීඩක බැස් ද ලීඩා එංගලන්තය බලා පිටත්ව ගොස් තිබීම හේතුවෙන් අද තරගය සදහා ඔහු ක්‍රීඩා කරන්නේ නැහැ.

කණ්ඩායම් දෙක –

Sri Lanka XI:

Pathum Nissanka, Sadeera Samarawickrama, Kusal Mendis (wk), Charith Asalanka, Dhananjaya de Silva, Sahan Arachchige, Dasun Shanaka (c), Wanindu Hasaranga, Maheesh Theekshana, Matheesha Pathirana, Dilshan Madushanka

Netherlands XI:

Max O’Dowd, Vikramjit Singh, Wesley Barresi, Noah Croes, Teja Nidamanuru, Scott Edwards (c & wk), Saqib Zulfiqar, Logan van Beek, Ryan Klein, Aryan Dutt, Clayton Floyd

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...