Watch : 4 ක් නැවතූ මොයීන් අලීගේ අමුතු පන්දු රැකීම

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද(8) දිනයේ දී සුවිශේෂී පන්දු රැකීමක නිරත වෙමින් බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට එංගලන්තයේ මොයීන් අලී සමත් වුණා.

ලීඩ්ස් හී දී පැවැත්වෙන තරගය වර්ෂාව හේතුවෙන් අද දිනය සදහා ආරම්භ කිරීම පැය කිහිපයකින් ප්‍රමාද වූ අතර, දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 4 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 116ක්.

ඔස්ට්‍රේලියාව සිය දෙවැනි ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 224 ක් ලබා ගත්තා.

ඒ අනුව තරගය ජය ගැනීම සදහා එංගලන්තයට දෙවැනි ඉනිමේ දී හිමි වූ ඉලක්කය ලකුණු 251 ක්.

ඔස්ට්‍රේලියානු ඉනිමේ 61 වැනි පන්දුවාරයේ දී යි මොයීන් අලී විසින් විශිෂ්ඨ පන්දු රැකීමක නිරත වෙමින් සිය පාදයකින් හතරේ පහරක් නතර කර ගැනීමට සමත් වුණේ.

එහි දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...