Toss Report : කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ 11 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත් වුණා.

ඒ අනුව ඔහු ඕමානයට එරෙහිව තරගයේ පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

තරගය බුලවායෝ හී දී පැවැත්වෙන අතර, මෙම තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමෙන් කිසිදු වෙනස්කමක් සිදු කර නැහැ.

කණ්ඩායම් දෙක –

Oman XI:

Kashyap Prajapati, Jatinder Singh, Shoaib Khan, Zeeshan Maqsood (c), Mohammad Nadeem, Ayaan Khan, Naseem Khushi (wk), Bilal Khan, Jay Odedra, Fayyaz Butt, Aqib Ilyas

Sri Lanka XI:

Pathum Nissanka, Dimuth Karanaratne, Kusal Mendis (wk), Sadeera Samawickrama, Charith Asalanka, Dhananjaya de Silva, Dasun Shanaka (c), Wanindu Hasaranga, Maheesh Theekshana, Kasun Rajitha, Lahiru Kumara.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...