Watch : බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් චටාරාට ගිලිහී ගිය උඩ පන්දුව

Date:

අයි.සී.සී ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය අද(18) සිම්බාබ්වේ හී දී ආරම්භ වුණා.

තරගාවලිය ආරම්භ කරමින් සිම්බාබ්වේ කණ්ඩායම හා නේපාල කණ්ඩායම අතර තරගයත්, ඇමෙරිකාව හා කොදෙව්වන් අතර තරගයත් මේ වන විට පැවැත්වෙනවා.

නේපාලය හා සිම්බාබ්වේ අතර තරගයේ දී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදුවීමක් දැක ගත හැකි වුණා.

හරාරේ හී දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

නේපාල ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දීමට Kushal Bhurtel හා Aasif Sheikh සමත් වුණේ පළමු කඩුල්ලට ලකුණු 171 ක සම්බන්ධතාවයක් පිහිටුවමින්.

පළමු කඩුල්ල ලෙස Bhurtel ලකුණු 99 කට දැවී යාමෙන් පසුව පිටියට පිවිසියේ Kushal Malla.

Malla ලකුණු නොලබා සිටියදී ලබා දුන් උඩ පන්දුවක් ටෙන්ඩයි චටාරා අතින් ගිලහී ගියා. ඔහුට පන්දුව නිවැරැදි අයුරින් දර්ශනය නොවීම හේතුවෙන් එම උඩ පන්දුව ගිලිහී ගිය අතර, එය බොහෝ දෙනෙකුගේ දැඩි අවධානයක් දිනා ගැනීමට සමත් වුණා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...