නයීම්, අෆිෆ් හා ටස්කින් බංග්ලාදේශ එක්දින සංචිතයට

Date:

ඇෆ්ඝනිස්තානය සමග ලබන මාසයේ දී පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන බංග්ලාදේශ සංචිතය නම් කර තිබෙනවා.

සංචිතය සදහා මොහමඩ් නයීම්, අෆිෆ් හොස්න් හා ටස්කින් අහ්මඩ් යළි කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

Yasir Ali, Mrittunjoy Chowdhury හා Rony Talukdar ට සංචිතයේ ස්ථානයක් හිමි වී නැහැ.

ඊයේ(17) දෙරට අතර නිමා වූ ටෙස්ට් තරගයෙන් පසුව ඇෆ්ඝනිස්තාන කණ්ඩායම බංග්ලාදේශයෙන් පිටත්ව යන අතර, අනතුරුව ඔවුන් යළි ජූලි පළමු වැනිදා බංග්ලාදේශයට පැමිණෙන්නේ එක්දින තරග 3ක් හා 20යි 20 තරග 2ක් ක්‍රීඩා කිරීම සදහායි.

එක්දින තරගාවලිය ජූලි 5 වැනිදා Chattogram හී දී ආරම්භ වීමට නියමිත අතර, 20යි 20 තරගාවලිය ජූලි 12 Sylhet හී දී ආරම්භ වීමට නියමිතයි.

Squad:

Tamim Iqbal (c), Litton Das, Najmul Hossain Shanto, Shakib Al Hasan, Mushfiqur Rahim, Towhid Hridoy, Mehidy Hasan Miraz, Taijul Islam, Taskin Ahmed, Ebadot Hossain, Mustafizur Rahman, Hasan Mahmud, Shoriful Islam, Afif Hossain, Mohammad Naim

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...