Update : ශ්‍රී ලංකාවට කඩුලු 3 ක ජයක්

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරග අද (13) ආරම්භ වුණා.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම අතර තරගය බුලවායෝ හී දී පැවැත්වෙනවා.

එහි නවතම තොරතුරු මෙම පිටුවෙන් ඔබට ලබා ගත හැකියි… (නවතම තොරතුරු සදහා පිටුව Refresh කරන්න)

  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කරයි.
  • පන්දුවාර 15 ක් අවසානයේ නෙදර්ලන්තය ලකුණු 58/4.
  • Edwards හා Teja Nidamanuru අතර ලකුණු 50 ක සම්බන්ධතාවයක්.
  • පන්දුවාර 21 ක් අවසානයේ නෙදර්ලන්තය ලකුණු 86/4.
  • Edwards ලකුණු 36 කට දැවී යයි.
  • නෙදර්ලන්තය පන්දුවාර 25 ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 108 යි.
  • Teja Nidamanuru ලකුණු 29 ක් හා Saqib Zulfiqar ලකුණු 6 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.
  • Teja හා Saqib අතර සම්බන්ධතාවය ලකුණු 30 ඉක්මවයි.
  • Teja හා Saqib අතර සම්බන්ධතාවය ලකුණු 50 ඉක්මවයි.
  • 6 වැනි කඩුල්ල ලෙස Teja Nidamanuru ලකුණු 48 කට දැවී යයි. නෙදර්ලන්තය ලකුණු 150 පසු කරයි…
  • නෙදර්ලන්තය 170/7 (36 ov)
  • Saqib සිය අර්ධ ශතකය වාර්තා කරයි.
  • නෙදර්ලන්තය පන්දුවාර 43 ක් අවසානයේ දී කඩුලු 9ක් දැවී ලකුණු 200 වාර්තා කරයි.
  • නෙදර්ලන්ත කණ්ඩායමේ සියලු පිතිකරුවන් පන්දුවාර 45.3ක් තුළ ලකුණු 214 කට දැවී යයි. නෙදර්ලන්තය වෙනුවෙන් Saqib Zulfiqar ලකුණු 56 ක් හා Teja Nidamanuru ලකුණු 48 ක් රැස් කළා. පන්දු යැවීමේ දී කසුන් රාජිත කඩුලු 3 ක් දවා ගත්තා.
  • ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ආරම්භ වෙයි
  • පැතුම් නිස්සංක දැවී යයි ; ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 21/1
  • ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 81/3
  • ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 100/3 (15 ov)
  • ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 128/3 (19)
  • ශ්‍රී ලංකාව 215/7 (37.1) ; ශ්‍රී ලංකාවට කඩුලු 3 ක ජයක්

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...