Watch : කෝලි දවා ගැනීමට ස්මිත් රැක ගත් සුපිරි උඩ පන්දුව මෙන්න

Date:

ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ අවසන් දිනය අදයි (11).

ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන තරගය අද දිනයට ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිමේ දී ජයග්‍රහනය සදහා ලකුණු 444 ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටි ඉන්දියාව කඩුලු 3 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 164 ක්.

අද දිනයේ පළමු කඩුල්ල හෙවත් ඉන්දීය දෙවැනි ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස විරාත් කෝලි ලකුණු 49 කට දැවී ගියා.

ස්කොට් බෝලන්ඩ් යොමු කළ පන්දුවක් හමුවේ ස්ලිප්හි පන්දු රකිමින් සිටි ස්ටීවන් ස්මිත් රැක ගත් සුපිරි උඩ පන්දුවක් හේතුවෙනුයි කෝලි දැවී ගියේ.

කෝලිගේ කඩුල්ල පහතින් නරඹන්න –

 

View this post on Instagram

 

A post shared by ICC (@icc)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...