Toss Report : කාසියේ වාසිය ඇෆ්ඝනිස්තානයට ; කණ්ඩායම් දෙක මෙන්න

Date:

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ඝනිස්තානය සමත් වුණා.

ඒ අනුව ඔවුන් හම්බන්තොට පැවැත්වෙන තරගයේ දී පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් මතීෂ පතිරණ හා දුෂාන් හේමන්ත එක්දින වරම් දිනා ගැනීම විශේෂත්වයක්.

කණ්ඩායම් දෙක –

Sri Lanka XI :

Pathum Nissanka, Dimuth Karunaratne, Kusal Mendis (w), Angelo Mathews, Dasun Shanaka (c), Charith Asalanka, Dhananjaya de Silva, Dushan Hemantha, Kasun Rajitha, Matheesha Pathirana, Lahiru Kumara

Afghanistan XI :

Rahmanullah Gurbaz(w), Ibrahim Zadran, Rahmat Shah, Hashmatullah Shahidi(c), Najibullah Zadran, Mohammad Nabi, Azmatullah Omarzai, Mujeeb Ur Rahman, Noor Ahmad, Fazalhaq Farooqi, Fareed Ahmad Malik

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...