IPL Final 2023 : කාසියේ වාසිය චෙන්නායි කණ්ඩායමට

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි සමත් වුණා.

ඒ අනුව හර්ඩික් පාන්ඩ්යාගේ නායකත්වයෙන් යුත් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව පළමුව පන්දු යැවීමටයි චෙන්නායි පිල තීරණය කළේ.

අවසන් මහා තරගය අහ්මදාබාද් හී දී පැවැත්වෙන අතර, මෙම තරගය සදහා කණ්ඩායම් දෙකෙන්ම කිසිදු වෙනස්කමක් සිදු කර නැහැ.

Chennai Super Kings XI:

D Conway, R Gaikwad, A Rahane, M Ali, A Rayudu, R Jadeja, MS Dhoni (c & wk), D Chahar, T Deshpande, M Theekshana, M Pathirana

Gujarat Titans XI:

S Gill, W Saha (wk), S Sudharsan, Vijay Shankar, H Pandya (c), D Miller, R Tewatia, R Khan, N Ahmed, M Shami, M Sharma.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...