ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය හෙට

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය හෙට (20) පැවැත්වෙනවා.

ක්‍රිකට් ආයතනයේ 62 වැනි වාර්ෂික මහා සභා රැස්වීම හෙට දිනයේ දී JAIC Hilton හෝටලයේ දී පැවැත්වීමට නියමිත අතර, එහිදී ක්‍රිකට් ආයතනයේ නව නිළධාරී මඩුල්ල පත් කර ගැනීම සදහා වන නිලවරණය පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුව විසින් පවත්වන නිලවරණයේ දී 2023-2025 කාලය සදහායි නිලධාරීන් පත් කර ගැනීමට නියමිතව ඇත්තේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන වාර්ෂික මහා සභා රැස්වීම හෙට පෙරවරු 10 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...