Watch : වෝනර් දවා ගැනීමට ධවාන් රැක ගත් සුපිරි උඩ පන්දුව

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 64 වැනි තරගයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට පංජාබ් කිංග්ස් කණ්ඩායමේ නායක ශිකර් ධවාන් අද(17) සමත් වුණා.

ධරම්සාලා හී දී අද රාත්‍රියේ ආරම්භ වූ මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ පංජාබ් පිල පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව දිල්ලි කණ්ඩායමට ලබා දුන්නා.

ඒ අනුව දිල්ලි ඉනිමේ ආරම්භක කඩුල්ල සදහා ලකුණු 94 ක සම්බන්ධතාවයක් පන්දුවාර 10.2 ක් තුළ ගොඩ නැගීමට ඩේවිඩ් වෝනර් හා ප්‍රිත්වි ෂෝ සමත් වුණා.

වෝනර් ලකුණු 46 කට දැවී යාමත් සමගයි එම සම්බන්ධතාවය බිද වැටුණේ. ශිකර් ධවාන් රැක ගත් සුපිරි උඩ පන්දුවක් හේතුවෙනුයි වෝනර් දැවී ගියේ.

එම උඩ පන්දුවේ දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...