ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගාවලිය නරඹන්නේ මෙහෙමයි

Date:

අදින් ආරම්භ වන බංග්ලාදේශ කාන්තා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ සියලු තරග Channel Eye නාලිකාව ඔස්සේ සජීවීව විකාශනය කිරීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල යූටියුබ් නාලිකාව ඔස්සේ ද තරගාවලිය සජීවීව නැරඹීමේ අවස්ථාව ලොව පුරා ක්‍රීඩාලෝලීන්ට හිමිවනවා.

එක්දින තරගාවලියේ සියලු තරග කොළඹ පී.සරා ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අතර, 20යි 20 තරගාවලිය කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

පළමු එක්දින තරගය අද ආරම්භ වන්නේ පෙරවරු 10ටයි.

Broadcasting Platforms

Channel Eye (SLRC) – Sri Lanka
Sri Lanka Cricket YouTube – Global

Match Referees

Ms. Vanessa De Silva – International Panel of ICC Match Referees
Ms. Michell Pereira – International Panel of ICC Match Referees

Umpires

Mr. Ruchira Palliyaguruge – ICC Umpire
Mr. Raveendra Wimalasiri – ICC Umpire
Mr. Lyndon Hannibal – ICC Umpire
Mr. Prageeth Rambukwella – ICC Umpire
Ms. Nimali Perera – International Panel of ICC Development Umpires
Ms. Dedunu De Silva – International Panel of ICC Development Umpires

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...