ශ්‍රී ලංකා-බංග්ලාදේශ ගැටුම අද ඇරඹේ; ශ්‍රී ලංකා සංචිතයත් නිවේදනය කෙරේ

Date:

බංග්ලාදේශ කාන්තා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය අද(29) ආරම්භ වනවා.

මෙම තරග සංචාරයේ දී දෙරට අතර එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

එක්දින තරගාවලියේ සියලු තරග කොළඹ පී.සරා ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අතර, 20යි 20 තරගාවලිය කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පළමු එක්දින තරගය අද පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතයි.

20යි 20 තරගාවලිය ආරම්භ වන්නේ මැයි 9 වැනිදායි.

තරගාවලි දෙක සදහා වන ශ්‍රී ලංකා කාන්තා සංචිතය ද මේ වන විට නිවේදනය කර තිබෙනවා.

Squad
1. Chamari Athapaththu – Captain
2. Harshitha Samarawickrama
3. Vishmi Gunaratne
4. Nilakshi de Silva
5. Hansima Karunaratne
6. Hasini Perera
7. Inoka Ranaweera
8. Sugandika Kumari
9. Anushka Sanjeewani
10. Kaushini Nuthyangana
11. Prasadini Weerakkody
12. Tharika Sewwandi
13. Kawya Kavindi
14. Rashmi Silva
15. Malsha Shehani
16. Inoshi Fernando
17. Oshadi Ranasinghe
18. Udeshika Prabodhani
19. Kavisha Dilhari
20. Sathya Sandeepani
21. Imesha Dulani

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...