Watch : පිතිකරු අන්ත අසරණ කළ තෙන්ඩුල්කාර්ගේ සුපිරි යෝකර් පන්දුව මෙන්න

Date:

අද(22) රාත්‍රියේ දී මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 31 වැනි තරගයේ දී සුපිරි යෝකර් පන්දුවක් යොමු කරමින් කඩුල්ලක් දවා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක අර්ජුන් තෙන්ඩුල්කාර් සමත් වුණා.

පංජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

පංජාබ් ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස Prabhsimran Singh දවා ගැනීම සදහායි අර්ජුන් විසින් සුපිරි යෝකර් පන්දුවක් යොමු කරනු ලැබුවේ.

එහිදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමෙන් Prabhsimran Singh ලකුණු 26 කට දැවී ගියා.

දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...