Watch : ලක්නව් පරාජය කරමින් පිට පිට පන්දු 4කින් දැවී ගිය කඩුලු 4

Date:

තරගයේ අවසන් පන්දුවාරයේදී පිට පිට පන්දු 4 කින් කඩුලු 4 ක් දැවී යාම හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 30 වැනි තරගයේ දී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම හමුවේ ලකුණු 7ක පරාජයක් අත්විදීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට අද(22) සිදු වුණා.

ලක්නව් හි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 136 ක ඉලක්කයක් හඹා ගිය සුපර් ජයන්ට්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 128 ක් පමණයි.

අවසන් පන්දුවාරයේදී තරගය ජය ගැනීමට ලකුණු 12 ක් අවශ්‍ය වූ නමුත් මොහිට් ෂර්මා යොමු කළ එම පන්දුවාරයේ දී ලක්නව් කණ්ඩායමට කඩුලු 4 ක් දැවී ගොස් ලබා ගත හැකි වූයේ ලකුණු 4 ක් පමණයි.

කඩුලු හතර දැවී ගිය අයුරු පහතින් නරඹන්න –

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...