ශකිබ් හා ලිටොන්ගේ IPL ගමන තවත් ප්‍රමාද වෙයි ; බංග්ලාදේශ ටෙස්ට් සංචිතය මෙන්න

Date:

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගය සදහා වන බංග්ලාදේශ සංචිතය නම් කර තිබෙනවා.

සංචිතය සදහා ශකිබ් අල් හසාන් හා ලිටොන් දාස් ද නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව ඔවුන් දෙදෙනාට අයි.පී.එල් තරගාවලියට එක්වීමට සිදු වන්නේ මෙම ටෙස්ට් තරගය ද ක්‍රීඩා කිරීමෙන් අනතුරුවයි.

ටමිම් ඉක්බාල්,ශඩ්මන් ඉස්ලාම්, එබඩොට් හොසේන්, ශොරිෆුල් ඉස්ලාම් යන ක්‍රීඩකයින් ද යළි ටෙස්ට් සංචිතයට කැදවා තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගය අප්‍රේල් 4 වැනිදා ඩකා හී දී ආරම්භ වීමට නියමිතයි.

Bangladesh squad

Shakib Al Hasan (c), Litton Das, Tamim Iqbal, Shadman Islam, Najmul Hossain Shanto, Mominul Haque, Mushfiqur Rahim, Mehidy Hasan Miraz, Taijul Islam, Taskin Ahmed, Khaled Ahmed, Ebadot Hossain, Shoriful Islam, Mahmudul Hasan Joy

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...