Watch : 2023 IPL තරගාවලියේ පළමු කඩුල්ල දවා ගැනීමට ෂාමි යොමු කළ සුපිරි පන්දුව

Date:

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ වන විට අහ්මදාබාද් හී දී පැවැත්වෙනවා.

ඒ, පසුගියවර ශූරයින් වන ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම හා ‌සිව්වරක් අයි.පී.එල් ශූරයින් වූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ නායක හර්ඩික් පාන්ඩ්යා පළමුවෙන් පන්දු යැවීමටයි තිරණය ‌කළේ.

චෙන්නායි ඉනිම ආරම්භ කළේ ඩෙවෝන් කොන්වේ සමගින් රාටුරාජ් ගයික්වඩ්. ඉනිමේ පළමු කඩුල්ල ලෙස කොන්වේ එක් ලකුණකට දැවී ගියා.

මොහමඩ් ෂාමි යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනුයි ඔහු දැවී ගියේ. (දර්ශන පහතින්)

කණ්ඩායම් දෙක –

Gujarat Titans XI:

S Gill, W Saha (wk), K Williamson, H Pandya (c), V Shankar, R Tewatia, R Khan, M Shami, J Little, Y Dayal, A Joseph.

Chennai Super Kings XI:

R Gaikwad, D Conway, B Stokes, A Rayudu, M Ali, R Jadeja, M Dhoni (c/wk), S Dube, D Chahar, M Santner, R Hangargekar.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...