දසුන්ගේ වෙඩින් ප්‍රී ෂූට් එකේ තවත් ඡායාරූප ගොන්නක් මෙන්න

Date:

නුදුරේදීම ජීවිතයේ නව ඉනිමක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක හා ඔහුගේ ජීවන සහකාරිය බවට පත්වීමට අපේක්ෂා දල්වා සිටින චේවන්තිගේ wedding pre-shoot හි තවත් ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයට නිකුත් වී තිබුණා.

නුදුරේදීම විවාහ වීමට සූදානමින් සිටින එම යුවලට මේ වන විටත් සුබ පැතුම් නන් දෙසින් ලැබෙනු දක්නට ලැබෙනවා.

ඡායාරූප කිහිපයක් පහතින් –

ඡායාරූප මූළාශ්‍රය – Pamod Randuwa Photography

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...