දෙදෙනෙකු බංග්ලාදේශ සංචිතයෙන් ඉවතට

Date:

අයර්ලන්තය සමග පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය සදහා වන බංග්ලාදේශ සංචිතය නම් කර තිබෙනවා.

සංචිතයෙන් අෆිෆ් හුසේන් හා ශොරිෆුල් ඉස්ලාම් ඉවත් කිරීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව ඔවුන් දෙදෙනා මේ දිනවල පැවැත්වෙන ඩකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

දෙරට අතර පැවැත්වෙන අවසන් එක්දින තරගය හෙට(23) සිල්හෙට් දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. පළමු එක්දින තරගයෙන් බංග්ලාදේශය ජය ගත් අතර, දෙවැනි එක්දින තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරවයි නිමා වුණේ.

Bangladesh squad for 3rd ODI:

Tamim Iqbal (Captain), Liton Das, Najmul Hossain Shanto, Shakib Al Hasan, Mushfiqur Rahim, Yasir Ali Chowdhury, Towhid Hridoy, Mehidy Hasan Miraz, Nasum Ahmed, Taskin Ahmed, Ebadot Hossain Chowdhury, Mustafizur Rahman, Hasan Mahmud, Rony Talukdar.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...