Watch : ප්‍රභාත්ගේ දග පන්දුවට ලේතම් ගොදුරු වූ හැටි

Date:

නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර ක්‍රයිස්චර්ච්හී හෙග්ලි ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි. (13)

අද දිනය සදහා තරගය ආරම්භ කිරීම වර්ෂාව හේතුවනේ පැය කිහිපයකින් ප්‍රමාද වූ අතර, ඒ අනුව මෙරට වේලාවෙන් පෙරවරු 8ට තරගය ආරම්භ කෙරුණේ පන්දුවාර 53 අවම වශයෙන් අද දිනයේ දී යොමු කිරීමේ අරමුණින්.

තරගය ජය ගැනීම සදහා නවසීලන්ත කණ්ඩායමට ලකුණු 285 ක ඉලක්කයක් දෙවැනි ඉනිමේ දී හිමිව තිබෙනවා.

දිනය ආරම්භ කරන විට ඔවුන් කඩුල්ලක් දැවී ලකුණු 28 ක් ලබා සිටි අතර, දිනයේ පළමු කඩුල්ල ලෙස ටොම් ලේතම්ගේ කඩුල්ල දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත් වුණා.

ඔහු යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙනුයි ටොම් ලේතම් දැවී ගියේ. (දර්ශන පහතින්)

දැවී යන විට ලේතම් පන්දු 80 කින් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 25 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...