Watch : රාහුල්ගේ අවාසනාවන්ත දැවී යාම

Date:

ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර දිල්ලිහී දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි(19).

දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 61ක් ලබා සිටි අතර, ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 113 ක් පමණයි.

ඒ අනුව තරගය ජය ගැනීම සදහා ඉන්දියාවට හිමි වූ ලකුණු සංඛ්‍යාව 115ක්.

කෙසේ වෙතත්, ජයග්‍රාහී ඉලක්කය හඹා යාමේදී ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 6 දී බිද වැටුණා.

ඒ, කේ එල් රාහුල් එක් ලකුණකට දැවී යාමත් සමගයි.

https://twitter.com/cricday96/status/1627187271681347585?t=M2it388HCILTtrpaVlVQJQ&s=19

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...