ෂ්රෙයස් අයියර් පළමු ටෙස්ට් තරගයෙන් ඉවතට

Date:

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත තරග 4කින් යුත් බෝර්ඩර්-ගවස්කාර් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඉන්දීය පිතිකරු ෂ්රෙයස් අයියර්ට අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ පිට කොන්දේ ආබාධය මෙතෙක් සම්පූර්ණයෙන් සුව වී නොමැති බැවින්.

නවසීලන්තය සමග නිමා වූ එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ද ඔහුට මෙම ආබාධය නිසා ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.

ආබාධය සම්පූර්ණයෙන් සුව කර ගැනීම සදහා ෂ්රෙයස් අයියර් තවදුරටත් පුනරුත්තාපන කටයුතුවල නිරත විය යුතු බවටයි වෛද්‍ය උපදෙස් ලැබී ඇත්තේ.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය පෙබරවාරි 9 වැනිදා නාග්පූර්හී දී ආරම්භ වීමට නියමිත අතර, පෙබරවාරි 17 වැනිදා දිල්ලි හී දී ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය සදහා අයියර්ට ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවට විශ්වාස කෙරෙනවා.

India’s squad for the first Test against Australia:

Rohit Sharma (c), KL Rahul (vc), Shubman Gill, Cheteshwar Pujara, Virat Kohli, KS Bharat (wk), Ishan Kishan (wk), R Ashwin, Axar Patel, Kuldeep Yadav, Ravindra Jadeja, Mohammed Shami, Mohammed Siraj, Umesh Yadav, Jaydev Unadkat, Suryakumar Yadav

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...