චෙන්නායි කණ්ඩායමේ 10කට කොරෝනා

Date:

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ සාමාජිකයින් 10 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඒ අතර මෑතකදී ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ වේග පන්දු යවන්නෙකු ද සිටින බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

කාර්ය මණ්ඩල සාමාජිකයින් ද ආසාදිතයින් අතර වනවා.

කෙසේ වෙතත්, ඔවුන්ගේ නම් මෙතෙක් අණාවරනය කර නැහැ.

මේ වන විට චෙන්නායි කණ්ඩායමේ ක්‍රීඩකයින් මෙවර අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා ඩුබායි වෙත පැමිණ සිටිනවා.

ඔවුන් අද (28) දිනයේ දී පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතව තිබූ නමුත්, එය දින කිහිපයකින් කල් දැමීමටයි මේ වන විට පියවර ගෙන ඇත්තේ.

එමෙන්ම චෙන්නායි කණ්ඩායමේ සාමාජිකයින්ගේ නිරෝධායන කාලසීමාව ද සැප්තැම්බර් පළමුවනදා දක්වා දීර්ඝ කර ඇති බව සදහන්.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...