කොළඹ ලුම්බිණි විද්‍යාලය විසින් සංවිධාන කරන නවතම ක්‍රිකට් තරගාවලිය වන ලුම්බිණි ඕලා ක්‍රිකට් තරගාවලිය අද (21) පැවැත්වෙනවා.
කොළඹ බී ආර් සී ක්‍රීඩාංගනයේ දී තරගාවලිය පැවැත්වෙන බවයි තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කළේ.
තරගාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා මාධ්‍ය හමුවක් ද පැවැති අතර, එහි දර්ශන පහතින් නරඹන්න –

