දකුණු අප්‍රිකානු ප්‍රධාන විධායක නිළධාරීවරයා සේවයෙන් නෙරපයි

Date:

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී Thabang Moroe ධූරයෙන් ඉවත් කිරීමට එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඒ, ඔහුට එරෙහිව එල්ල වූ බරපතල විෂමාචාර චෝදනා සනාථ වීම හේතුවෙන්.

පසුගිය දෙසැම්බර් මාසයේ දී මෙම චෝදනා හේතුවෙන් ඔහුගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට ද පියවර ගෙන තිබුණා.

ඒ අනුව ඉදිරියේ දී ප්‍රධාන විධායක නිළධාරී තනතුරට අයෙකු පත් වන තුරු වැඩබල ප්‍රධාන විධායක නිළධාරී Kugandrie Govender තවදුරටත් එම ධූරයේ වැඩබලනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...