ඇෆ්ඝනිස්තාන එක්දින තරගාවලියෙන් ඔස්ට්‍රේලියාව ඉවත් වෙයි

Date:

මාර්තු මාසයේ දී ඇෆ්ඝනිස්තානයට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතව තිබූ තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු රජය ඇතුළු පාර්ශවකරුවන් රැසක් සමග පැවැති සාකච්ඡාවලින් පසුවයි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන ඇත්තේ.

ඇෆ්ගනිස්ථානයේ කාන්තා සහ ගැහැණු ළමුන්ගේ අධ්‍යාපන සහ රැකියා කටයුතු තවදුරටත් සීමා කිරීමට පාලක තලේබාන් සංවිධානය තීරණය කිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මෙම තීරණයට එළඹ තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...