දුනිත්ට හා විශ්මිට සම්මානයක්

Date:

ශ්‍රී ලංකා කණ්ඩායමේ හා ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ යොවුන් ක්‍රිකට් ක්‍රීඩක කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයේ දුනිත් වෙල්ලාලගේ “වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා” සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.

ඒ, කොළඹ BMICH හී දී අද පැවැති 2022 Observer – Mobitel පාසල් ක්‍රිකට් සම්මාන උළෙලේදී යි.

ප්‍රධාන සම්මානයට අමතරව ඔහු “වසරේ ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා”, “වසරේ හොඳම පන්දු යවන්නා” සහ “වසරේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා” යන සම්මාන ද හිමි කර ගත්තා.

වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේ විශ්මි ගුණරත්න.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...