බ්‍රාවෝ අයි.පී.එල් පිටියට සමු දෙයි ; චෙන්නායි කණ්ඩායමෙන් නව තනතුරක්

Date:

බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වේයන් බ්‍රාවෝ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග පිටියට සමු දී තිබෙනවා.

ඔහු චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත් කිරීමටයි මේ වන විට පියවර ගෙන ඇත්තේ.

පසුගිය තරග වාරය වන තුරු එම කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ එල් බලාජි වසරක විවේකයක් ලබා ගැනීමට තීරණය කර ඇති බව සදහන්.

2017 වසර හැරුණු විට සෙසු සෑම වසරකදීම අයි.පී.එල් තරගාවලිය සදහා බ්‍රාවෝ ක්‍රීඩා කර තිබෙනවා.

අයි.පී.එල් තරගාවලි ඉතිහාසයේ වැඩිම කඩුලුලාභියා වන ඩ්වේයන් බ්‍රාවෝ බිද හෙලා ඇති කඩුලු ගණන 183 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...