මුරලි කළ යෝජනාවට සුපිරි ක්‍රිකට් ක්‍රීඩිකාව දුන් පිළිතුර

Date:

ඉන්දීය පිතිකරු මුරලි විජේ පසුගියදා තමා පිළිබද කළ ප්‍රකාශයකට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකා ඇලිස් පෙරි ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ, ක්‍රීඩා නිවේදිකාවක වන රිද්මා පතාක් සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදීයි.

පසුගිය දිනක මුරලි විජේ විසින් ඇලිස් පෙරි සම්බන්ධයෙන් අදහස් පල කර තිබුණේ චෙන්නායි සුපර් කිංග්ස් මාධ්‍ය ඒකකය සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

ඒ, ඔහු රාත්‍රී භෝජන සංග්‍රහයකට එක්වීමට කැමැති දෙදෙනෙකු නම් කරන ලෙස විමසූ පැනයකට පිළිතුරු දෙමින්.

“ඇලිස් පෙරි. මට අවශ්‍යයි ඇය සමග රාත්‍රී භෝජන සංග්‍රහයකට එක්වන්න. ඇය ඉතාමත් ලස්සනයි. සහ ශිකර් දවාන්. ඔහු ඉතාමත් විනෝදජනක පුද්ගලයෙක්.”

යනුවෙන් මුරලි විජේ සදහන් කළා.

ඊට පිළිතුරු දෙමින් ඇලිස් පෙරි කියා සිටියේ මුරලි විජේ විසින් ඊට මුදල් ගෙවනු ලබනු ඇතැයි තමා අපේක්ෂා කරන බවයි.

ඔහුගේ ප්‍රකාශය අගය කරන බව ද ඇලිස් පෙරි සදහන් කළා.

ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ නවතම පුවත් එසැණින් දැන ගැනීම සදහා අපගේ ෆේස්බුක් පිටුව හා මෙතනින් සම්බන්ධ වන්න

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...