Durban Super Giants නායකයා නිවේදනය කෙරේ

Date:

ජනවාරි මාසයේ දී දකුණු අප්‍රිකාවේ දී ආරම්භ වීමට නියමිත නවතම පන්දුවාර 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලිය වන SA20 තරගාවලියේ දී Durban Super Giants (ඩර්බන් සුපර් ජයන්ට්ස්) කණ්ඩායමේ නායකත්වය දැරීමේ වගකීම ක්වෙන්ටන් ඩී කොක්ට හිමිව තිබෙනවා.

20යි 20 තරග 291 කදී ලකුණු 8,497 ක් වාර්තා කර ඇති 29 හැවිරිදි ඔහු මීට පෙර දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායමේ ද නායකත්වය දරනු ලැබුවා.

ඩී කොක් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම නියෝජනය කරන අතර, Durban කණ්ඩායමේ හිමිකාරීත්වය ද දරනු ලබන්නේ ලක්නව් කණ්ඩායමේ හිමිකරුවන් විසිනුයි.

2021 දෙසැම්බර් මාසයේ දී ක්වෙන්ටන් ඩී කොක් ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගැනීමට ද කටයුතු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...