පළමු ටෙස්ට් තරගය මාර්ක් වුඩ්ට අහිමි වෙයි

Date:

පාකිස්තානය සමග ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මාර්ක් වුඩ් හට අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු නිමා වූ පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර දී මුහුණ දුන් ආබාධය මෙතෙක් සම්පූර්ණයෙන් සුව වී නොමැති බැවින්.

එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු බ්‍රෙන්ඩන් මැකලම් මේ බව තහවුරු කළා.

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය දෙසැම්බර් පළමු වැනිදා රාවල්පින්ඩි හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...