පාකිස්තාන 20යි 20 සංචිතය නම් කෙරේ

Date:

එංගලන්තය සමග ආරම්භ වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන පාකිස්තාන සංචිතය නම් කර තිබෙනවා.

බාබර් අසාම්ගේ නයකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්.

නවක ක්‍රීඩකයින් වන නසීම් ෂාහ් සහ හෙයිදර් අලී ද සංචිතයට නම් කර ඇති අතර, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් වන මොහොමඩ් හෆීස්, ෂොයිබ් මලික් සහ වහබ් රියාස් ද ඊට ඇතුළත්.

දෙරට අතර පැවැත්වෙත පළමු 20යි 20 තරගය එළඹෙන 28 වනදා මැන්චෙස්ටර් හී දී පැවැත්වීමට නියමිතයි.

Pakistan squad for England T20Is:

Babar Azam (c), Fakhar Zaman, Haider Ali, Haris Rauf, Iftikhar Ahmed, Imad Wasim, Khushdil Shah, Mohammad Hafeez, Mohammad Hasnain, Mohammad Rizwan, Mohammad Amir, Naseem Shah, Sarfaraz Ahmed, Shadab Khan, Shaheen Shah Afridi, Shoaib Malik and Wahab Riaz.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...