දේශ සීමා බිද දැමූ ෂොයිබ් මලික්ගේ ප්‍රේමය බිද වැටෙයි

Date:

පාකිස්තාන සුපිරි පිතිකරු ෂොයිබ් මලික් හා ඉන්දීය ටෙස්ට් ක්‍රීඩිකා සානියා මිර්සා දික්කසාද වී ඇති බවට තොරතුරු වාර්තා වී ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කරනවා.

ඔවුන්ගේ දික්කසාදය පිළිබද කටකතා මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතාබහට ලක්ව ඇති බවක් දක්නට ලැබෙනවා.

මලික් හා මිර්සා 2010 වසරේ දී යුග දිවියට එළඹුනු අතර, වසර 12 ක යුග දිවියෙන් වෙන් වීමට අදාළ නිවේදනයක් ඔවුන් දෙදෙනා විසින් ඉදිරියේ දී සිදු කරනු ඇති බවටයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් මෙතෙක් ඔවුන් දෙදෙනාගෙන් කිසිවෙකුත් නිල වශයෙන් ප්‍රකාශයක් සිදු කර නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...