ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම සිව්කොන් තරගාවලියක

Date:

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම ඉන්දීය තරග සංචාරය නිරත වීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(8) නිවේදනය කළා.

මෙම සංචාරයේ දී ශ්‍රී ලංකා යොවුන් කාන්තා පිල සිව්කොන් 20යි 20 ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කාන්තා A හා B කණ්ඩායම් මෙන්ම බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම මෙම තරගාවලියට එක් වන සෙසු කණ්ඩායම් තුනයි.

නොවැම්බර් 9 වැනිදා ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

තරගාවලියේ අවසන් තරගය පැවැත්වෙන්නේ නොවැම්බර් 19 වැනිදායි.

ශ්‍රී ලංකා තරග කාලසටහන –

SLC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...