හෂාන් තිලකරත්නට බංග්ලාදේශයෙන් තනතුරක්

Date:

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හෂාන් තිලකරත්න මහතා සිය ධූරයෙන් ඉවත් වී තිබෙනවා.

ඔහු බංග්ලාදේශ කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ධූරය භාර ගෙන ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

වසර දෙකක කාලයක් සදහා ඔහු එම ධූරය භාර ගෙන ඇති අතර, නොවැම්බර් මාසයේ සිට ඔහු අදාළ ධූරයේ වැඩ භාර ගනු ඇති.

ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයෙකු ද වන හෂාන් තිලකරත්න මහතාගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෑතකදී අවසන් වූ ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය සදහා ද සුදුසුකම් ලබා ගත්තා.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...