එංගලන්ත ටෙස්ට් සංචිතයට ලිවින්ග්ස්ටන් කැදවයි

Date:

එළඹෙන පාකිස්තාන තරග සංචාරය සදහා වන එංගලන්ත ටෙස්ට් සංචිතය අද (12) නිවේදනය කෙරුණා.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතය සදහා ලියම් ලිවින්ග්ස්ටන් හා විල් ජැක්ස් නම් කර තිබීම විශේෂත්වයක්.

පීතෘ නිවාඩු ලබා ගැනීම හේතුවෙන් ස්ටුවට් බ්‍රෝඩ් මෙම සංචාරය සදහා නම් කර නැහැ.

ඇලෙක්ස් ලීස් හා මැතිව් පොට්ස් සංචිතයෙන් ඉවත් කිරීමටයි තේරීම් කමිටුව තීරණය කර ඇත්තේ.

කීටන් ජෙනින්ග්ස් හා බෙන් ඩකට් ද යළි ටෙස්ට් සංචිතයට කැදවා තිබෙනවා.

දෙසැම්බර් මාසයට යෙදී ඇති එංගලන්ත කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයේ දී දෙරට අතර ටෙස්ට් තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

England squad:

Ben Stokes (c), James Anderson, Harry Brook, Zak Crawley, Ben Duckett, Ben Foakes (wk), Will Jacks, Keaton Jennings, Jack Leach, Liam Livingstone, Jamie Overton, Ollie Pope, Ollie Robinson, Joe Root, Mark Wood

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...