Watch : පළමු පන්දුවෙන්ම සචින්ගේ පිට ඉන්න කුලසේකර ගැලවූ හැටි

Date:

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන Road Safety World Series ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද(1) රාත්‍රී 8ට රායිපූර්හී දී ආරම්භ වුණා.

ඒ, ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම හා ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය ලෙජන්ඩ්ස් නායක සචින් ටෙන්ඩුල්කාර් පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව ඉන්දීය ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසියේ නාමන් ඕජා සමගින් සචින් ටෙන්ඩුල්කාර්.

ටෙන්ඩුල්කාර් තමා මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගියේ නුවන් කුලසේකරගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

ඒ වන විට ඉන්දීය ලකුණු පුවරුව සටහන්ව තිබුණේ එක් ලකුණක් ලෙසයි.

සුරේෂ් රයිනා ද නුවන් කුලසේකරගේම පන්දුවක් හමුවේ ලකුණු 4(2) කට දැවි ගියා. ඒ, ජීවන් මෙන්ඩිස් අතට උඩ පන්දුවක් ලබා දීමෙන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...