දෙදෙනෙකුට ආසියානු කුසලානය අහිමිවෙද්දී වමත් ආරම්භක පිතිකරුවා බංග්ලාදේශ සංචිතයට

Date:

එළඹෙන ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන බංග්ලාදේශ සංචිතයට වමත් ආරම්භක පිතිකරුවෙකු වන මොහමඩ් නයීම් කැදවා තිබෙනවා.

මෑතකදී බංග්ලාදේශ A කණ්ඩායම කොදෙව් දූපත්හි සිදු කළ තරග සංචාරයට එක් වූ ඔහු අගහරුවාදා (23) ඩුබායි හීදී බංග්ලාදේශ කණ්ඩායම සමග එක් වනු ඇති.

23 හැවිරිදි ඔහු මේ දක්වා බංග්ලාදේශය වෙනුවෙන් 20යි 20 ජාත්‍යන්තර තරග 34 ක් ක්‍රීඩා කර තිබෙනවා.

මේ අතර, සංචිතයට නම් කර සිටි හසාන් මහ්මුද් හා නුරුල් හසාන් යන ක්‍රීඩකයින්ට ඔවුන් මුහුණ දී සිටින ආබාධ හේතුවෙන් එළඹෙන 27 වැනිදා ආරම්භ වන ආසියානු කුසලාන තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

Squad:

Shakib Al Hasan (Captain), Anamul Haque Bijoy, Mushfiqur Rahim, Afif Hossain, Musaddek Hossain Saikat, Mahmud Ullah, Shak Mahedi Hasan, Mohammad Shaif Uddin, Mustafizur Rahman, Nasum Ahmed, Shabbir Rahaman, Mehidy Hasan Miraz, Taskin Ahmed, Ebadot Hossain , Parvez Hossain Emon, Md Naim

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...