Watch : තීක්ෂණ තනි අතින් රැකගත් සුපිරි උඩ පන්දුව

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ආරාධිත පන්දුවාර විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද රාත්‍රී 7.30ට ආරම්භ වුණා.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මෙම තරගයේ දී SLC Reds කණ්ඩායම සමගින් තරග වදින්නේ SLC Blues කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ Reds කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

Blues කණ්ඩායමේ දෙවැනි කඩුල්ල දවා ගැනීම සඳහා මහීෂ් තීක්ෂණ විශිෂ්ට උඩ පන්දු රැක ගැනීමක නිරත වුණා.

ඔහු විසින්ම පන්දුවක් යොමු කිරීමෙන් අනතුරුවයි එම විශිෂ්ට උඩ පන්දුව රැක ගනු ලැබුවේ.

එහි දී දැවී ගියේ ලකුණු 10 ක් ලබා සිටි සධීර සමරවික්‍රමයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...