ශ්‍රී ලංකා – පාකිස්තාන තරගාවලියේ තරග නිළධාරීන් ප්‍රකාශයට පත් කෙරේ

Date:

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය හෙට (16) ගාල්ලේ දී ආරම්භ වනවා.

පළමු තරගය හෙට පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතව ඇති අතර, දෙවැනි ටෙස්ට් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී යි පැවැත්වීමට නියමිතව ඇත්තේ.

තරගාවලියට එක්වන තරග නිළධාරීන් පිළිබද තොරතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(15) නිවේදනය කළා.

ඒ අනුව ජෙෆ් ක්‍රෝ මෙම තරගාවලියේ තරග තීරක ලෙස කටයුතු කිරීමට නියමිතයි.

තරගාවලිය සදහා විනිසුරුවන් 5 දෙනෙකු නම් කර තිබෙනවා. ඊට ශ්‍රී ලංකා විනිසුරුවරුන් තිදෙනෙකු හා විදෙස් විනිසුරුවරුන් දෙදෙනෙකු ඇතුළත්.

Match Officials :

  • ICC Match Referee –

Jeff Crowe

  • Umpiring Panel –

Kumar Dharmasena – ICC Elite Panel Umpire
Marais Erasmus – ICC Elite Panel Umpire
Rod Tucker – ICC Elite Panel Umpire
Raveendra Wimalasiri – ICC Umpire
Ruchira Palliyaguruge – ICC Umpire

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...