Watch : පාකිස්තාන කණ්ඩායම ගාල්ලට ළගා වෙයි

Date:

ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අපේක්ෂාවෙන් පාකිස්තාන කණ්ඩායම අද(14) කොළඹ සිට ගාල්ල නගරය වෙත පැමිණියා.(දර්ශන පහතින්)

තරග දෙකකින් යුත් මෙම ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට ද අයත් වනවා.

පළමු ටෙස්ට් තරගය එළඹෙන 16 වැනිදා සිට 20 වැනිදා දක්වා ගාල්ලේ දී පැවැත්වීමට නියමිතයි.

දෙවැනි ටෙස්ට් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ජූලි 24 වැනිදා ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ.

තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම සමග පාකිස්තාන කණ්ඩායම තෙදින පුහුණු තරගයකට ද කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගනයේ දී එක් වූ අතර, එම තරගය ජය පරාජයෙන් තොරවයි නිමා වුණේ.

ශ්‍රී ලංකා සංචිතය –

Dimuth Karunaratne (C), Pathum Nissanka, Oshada Fernando, Angelo Mathews, Kusal Mendis, Dhananjaya de Silva, Kamindu Mendis, Niroshan Dickwella (Wk), Dinesh Chandimal (Wk), Ramesh Mendis, Maheesh Theekshana, Kasun Rajitha, Vishwa Fernando, Asitha Fernando, Dilshan Madushanka, Prabath Jayasuriya, Dunith Wellalage, Jeffrey Vandersay

පාකිස්තාන සංචිතය:

Babar Azam (c), Mohammad Rizwan (vc, wk), Abdullah Shafique, Azhar Ali, Faheem Ashraf, Fawad Alam, Haris Rauf, Hasan Ali, Imam-ul-Haq, Mohammad Nawaz, Naseem Shah, Nauman Ali, Salman Ali Agha, Sarfaraz Ahmed (wicketkeeper), Saud Shakeel, Shaheen Afridi, Shan Masood and Yasir Shah

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...