යෝක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයට එරෙහිව වර්ගවාදී චෝදනා ගොණු කෙරේ

Date:

වර්ගවාදයට සම්බන්ධ සිදු වීම් හේතුවෙන් බ්‍රිතාන්‍යයේ යෝක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයට හා පුද්ගලයින් කිහිප දෙනෙකුට එරෙහිව චෝදනා ගොණු කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, චෝදනා ගොණු කර ඇත්තේ කුමන පුද්ගලයින්ට එරෙහිව දැයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කර නැහැ.

ක්‍රිකට් විනය කොමිසමේ ස්වාධීන මණ්ඩලයක් විසින් මෙම චෝදනා විභාග කරන බව එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළා.

සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසවලදී එම විභාගයන් සිදු කරනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...