ICC ලෝක ටෙස්ට් ශූරතාවලිය : ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ පියවරක් ඉදිරියට

Date:

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ එක් පියවරක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව අද(27) සමත් වුණා.

ඒ, බංග්ලාදේශය සමග පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ලැබූ කඩුලු 10ක ජයත් සමගින්.

ඒ අනුව මේ වන විට තරග 6ක් ක්‍රීඩා කර, ඉන් තරග 3ක් ජය ගෙන ඇති ශ්‍රී ලංකාවට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 40ක්.

55.56% ලකුණු ප්‍රතිශතයකට හිමිකම් කියන ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ මේ වන විට සිව්වැනි ස්ථානයේ රැදී සිටිනවා.

මෙතෙක් සිව්වැනි ස්ථානයේ පසු වූ පාකිස්තානය මේ වන විට පස්වැනි ස්ථානය දක්වා පසු බැස තිබෙනවා.

බංග්ලාදේශය 8 වැනි ස්ථානයේ පසුවන අතර, ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිව ඇත්තේ ඔස්ට්‍රේලියාවටයි.

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන මීලග තරගාවලිය පැවැත්වෙන්නේ ද ඔස්ට්‍රේලියාවට එරෙහිවයි.

ICC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...