Watch : පංජාබ් පිලට එරෙහිව චමීරගේ පිත්තෙන් වාර්තා වූ හයේ පහර දෙක

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 42 තරගය අද(29) රාත්‍රියේ දී පූනේ හී දි ආරම්භ වුණා.

ඒ, දුෂ්මන්ත චමීර ක්‍රීඩා කරන ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සහ භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන පංජාබ් කිංග්ස් කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ පන්ජාබ් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ

ඒ අනුව පිටියට පිවිසි ලක්නව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 153ක් ලබා ගත්තා.

ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 46ක් හා දීපක් හූදා ලකුණු 34ක් රැස් කළා.

දුෂ්මන්ත චමීර හයේ පහර දෙකක් සමගින් පන්දු 10කින් ලකුණු 17ක් රැස් කළා.(දර්ශන පහතින්)

පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා ලකුණු 38කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුණ.

https://twitter.com/cric12222/status/1520071123047698433

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...