Watch : අගාර්වල්ගේ කඩුල්ල චමීර දවා ගත් හැටි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී බිද හෙලූ සිය 6 වැනි කඩුල්ල දවා ගැනීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර අද(29) සමත් වුණා.

ඒ, මෙවර තරගාවලියේ 42 වැනි තරගයේ දී යි.

මෙම තරගයේ දී ලක්නව් කණ්ඩායමේ ප්‍රතිවාදීන් වුණේ පංජාබ් කිංග්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ පන්ජාබ් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ

ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ලක්නව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 153ක් ලබා ගත්තා.

පංජාබ් කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී ඔවුන්ගේ පළමු කඩුල්ල ලකුණු 35 දී බිද වැටුණා.

ඒ, නායක මයාන්ක් අගාර්වල් ලකුණු 25(17)කට දැවී යාමත් සමගයි.

දුෂ්මන්ත චමීර යොමු කළ පන්දුවක් හමුවේ කේ.එල් රාහුල් රැක ගත් උඩ පන්දුවක් හමුවේ යි ඔහු දැවී ගියේ.

දර්ශන පහතින් –

https://twitter.com/cric12222/status/1520080605760819203

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...