කැම්ප්බෙල්ගේ තත්ත්වය තවදුරටත් බරපතලයි : පවුලේ සාමාජිකයින්ගෙන් තහවුරු කිරීමක්

Date:

පසුගිය සෙනසුරාදා හෘදයාබාධයකට ලක් වූ නෙදර්ලන්ත පුහුණුකරු රයන් කැම්ප්බෙල් තවදුරටත් බරපතල තත්ත්වයෙන් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර රෝහලක ප්‍රතිකාර ලබනවා.

ඔහුගේ පවුලේ සාමාජිකයින් ද ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අද(22) තහවුරු කළා.

දින කිහිපයන් රයන් කැම්ප්බෙල් කෝමා තත්ත්වයකට ද පත්ව සිටි අතර, මේ වන විට ඔහු එම අවධානමෙන් මිදී ඇති බවයි ඔහුගේ සහෝදරයා සදහන් කළේ.

කැම්ප්බෙල් 2017 වසරේ සිට නෙදර්ලන්ත කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනවා.

ඔහු ඔස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම මෙන්ම හොංකොං ජාතික කණ්ඩායම ද නියෝජනය කළ ක්‍රීඩකයෙක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...