Watch : ඩේවිඩ් වෝනර් වනිදුට ගොදුරු වූ හැටි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 27 වැනි තරගය අද(16) රාත්‍රියේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාගනයේ දී ආරම්භ වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 189ක් රැස් කිරීමට සමත් වුණා. ඒ, ඉනිමේ 5 වැනි කඩුල්ල ලකුණු 92 දී බිද වැටුණු පසුබිමකයි.

දිනේෂ් කාර්තික් පන්දු 34කින් නොදැවී ලකුණු 66ක් ලබා ලබා ගත්තා.

දිල්ලි කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී වනිදු හසරංග සිය පන්දුවාර 4 තුළ දී ලකුණු 40කට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා.

ඔහුගේ පන්දුවක් හමුවේ දැවී ගියේ දිල්ලි කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර්.(දර්ශන පහතින් නරඹන්න)

වෝනර් පන්දු 38කින් ලකුණු 66 ක් ලබා ගත්තේ හයේ පහර 5ක් ද එල්ල කරමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...