චහාර්ට IPL තරගාවලියම අහිමි වෙයි

Date:

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දීපක් චහාර්ට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන්ම ඉවත් වීමට සිදුව තිබෙනවා.

ඒ, ඔහු පිට කොන්දේ ආබාධයකට ලක් වීම හේතුවෙන්.

පෙබරවාරි මාසයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති තෙවැනි 20යි 20 තරගයේ දී චහාර් පාදයක ආබාධයකට ලක්ව තිබුණා.

ඒ හේතුවෙන් ඔහුට ශ්‍රී ලංකාවට එරෙහි 20යි 20 තරගාවලිය ද අහිමි වූ අතර, අප්‍රේල් මාසය අගදී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමටයි සැලසුම් කර තිබුණේ.

කෙසේ වෙතත්, බැංගලූරුහී පිහිටි ජාතික ක්‍රිකට් ඇකඩමියේ දී ඔහු සිය ආබාධය සම්පූර්ණයෙන් සුව කර ගැනීමට අදාළ පුනරුත්තාපන කටයුතුවල නිරත වෙමින් සිටියදී පිට කොන්දේ ආබාධයකට ලක්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...